Loading the player...


INFO:
😍 Root Ball Plants Happy Customer from Beruwala 💚 🤝 අපව තෝරාගත් ඔබට ස්තූති!.🇱🇰 🚛 ප්‍රවාහනය : බේරුවල සදහා • උද්‍යානලංකරන ව්‍යාපෘතීන් සදහා අවශ්‍ය ඉතාමත්ම උසස් තත්වයේ සියලුම ශාක වර්ග සහ මනා නිමාවකින් යුක්ත වූ මාදිලි රැසක ( Titanium)ටයිටේනියම් බදුන්වර්ග රාශියක් Isuru plants අප සතුව ඇත. - Root ball plants ( මුල් බැසගත් ) ශාක වර්ග රාශියක්. - සියලුම විසිතුරු ශාක වර්ග. - සියලුම (Titanium) ටයිටේනියම් බදුන්වර්ග. x උසස් ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදාගැනීම. x නියමිත ප්‍රමිතීන්ට සාදන නිසාවෙන් ශක්තිමත් භාවයෙන් ඉහල වීම. x ප්‍රමිතියෙන් ඉහල (Titanium) ටය්ටේනියම් වර්ග බාවිතා කරන බැවින් ඉතා ආකර්ශනීය නීමාවකින් යුක්තවීම. 👉 Isuru Plants Moronthuduwa අපගෙන් ලබාගත හැකි සේවාවන්. • තොග වෙළදාමේ ප්‍රමුකත්වය. • විශ්වාසනීය කඩිනම් සේවාව. • දිවයින පුරා ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව. • රජයේ සහ සියලුම පුද්ගලික ආයතනයන්හි මහ පරිමාන ශාක සහ ( Titanium ) ටය්ටේනියම් බදුන් වර්ග අවශ්‍යතාවන් සපුරාලීමට ඇති හැකියාව. • උද්‍යානලංකරන ශිල්පීන්ට සහ කුඩා පරිමානයේ සිට මහ පරිමාන ව්‍යාපාරික අවශ්‍යතාවන් සපුරාලීමට ඇති හැකියාව. o ඔබත් අදම අපගේ විශාල පැල තවාන් සමූහයට පැමිනෙන්න. 🔶 බන්ඩාරගම කලුතර පාර ,ගෝනදූව ,මොරොන්තුඩුව ✅ වැඩ් විස්තර සදහා අමතන්න 👇 📞 0777 166 747 Lalith Jayawardhana 📞 0777 9500 59 Isuru Jayawardhana 📞 076 5759 927 Shiromi Harshika